| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 54 views

ආගමික අධ්‍යාපනය (Religious education)

කතුවරයා/දේශකයා: on 30th November 2017

විසිවන සිය වස සුවිශේෂී වන්නේ මිනිසා කිසිදාක නොලැබූ දියුණුවක් අත්කර ගෙන ඇති බැවිනි. එම සියවසේදී පරිගණකය ඇතුළු සන්නිවේදන ක්ෂේස්ත්‍රයේ දැවැන්ත පෙරලියක් සිදු කොට ඇත. මිනිසා සඳ මත පා තැබුවේද එම සියවසේදීය. තවද වෙනත් ග්‍රහ වස්තුන් ගැන පර්යේෂණ වල නිරත වුයේද එම සිය වසේදීය. මේවා සියල්ලටම හේතුව විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව බව අමුතුවෙන් කිව යුතු නැත. […]

November 30, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , , ,  · Posted in: යථාර්ථය

Print This Post Print This Post Email This Post Email This Post 51 views

ලිංගික අධ්‍යාපනය (Sex education)

කතුවරයා/දේශකයා: on 5th November 2017

බටහිර සංස්කෘතිය අනුව ලිංගික අධාපනය ලබා දීම අත්‍යාවශ්‍ය කරුණක් විය හැකිය. එහෙත් ආසියානු රටවල්වල පවතින ආගමික පරිසරය තුල පාසල් යන කාලයේදී ලිංගික අධාපනයක් අවශ්‍ය නොවේ. එහෙත් විවාහ වූ පසු එවැනි වැඩ පිළිවෙලක් තිබේ නම් එය ප්‍රයෝජනවත් විය හැකිය. ලිංගික අධ්‍යාපනය අවශ්‍ය වෙලාවට පෙර පාසල් යන කාලයේදී ලබා දීමෙන් සිදු වන්නේ ළමුන්ගේ ලජ්ජාශීලි බව නැතිවී යාමය. ඒ […]

November 5, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , , ,  · Posted in: විවිධ

Print This Post Print This Post Email This Post Email This Post 108 views

ජීවිතය ජය ගැනීමට ආගමික අධ්‍යාපනයේ අවශ්‍යතාව (Necessity of religious education)

කතුවරයා/දේශකයා: on 14th May 2017

මිනිසා මෙලොවට පැමිණ ඇත්තේ ඉතා වැදගත් මෙහෙයක් ඉටු කිරීම සඳහාය. මේ බව දෙවියන් ඔහුගේ දේව පණිවිඩ මගින් මිනිසා දැනුවත් කොට ඇත. එම අරමුණ ජය ගැනීමට මිනිසාට දහම ගැන නිසි දැනුමක් තිබිය යුතුය. එහෙත් බොහෝ අය කරන්නේ එම අරමුණ ජය ගැනීම වෙනුවට ලෞකික සැපත වෙනුවෙන් සම්පුර්ණ ජිවිත කාලයම ගත කිරීමයි. මේ නිසා ජීවිතය ජය ගැනීමට ලැබී […]

May 14, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , , ,  · Posted in: විවිධ, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 224 views

ඉස්ලාම් දහමින් අධ්‍යාපනයට හිමි තැන (The place of knowledge in Islam)

කතුවරයා/දේශකයා: on 29th March 2017

අධ්‍යාපනය ලැබීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යවේ. මෙම කරුණ නබි වදනකින් සනාථ වන්නේය. තවද ඉස්ලාම් දහම තුල ක්‍රියාවට පෙර අධ්‍යාපනයට මුඛ්‍ය ස්ථානයක් ලබා දී ඇත. එබැවින් මුස්ලිම්වරයෙකු යම් ක්‍රියාවක් කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාගෙන තිබිය යුතු වන්නේය. මිනිසාට දැනුම ලබාගැනීම සඳහා අවශ්‍යකරන ශරීර අවයවයන් උපතින්ම ලබා දුන් අල්ලාහ්ට මිනිසා සදා නයගැතිය. “නුඹලා කිසිවක් නොදන්නන්ව සිටි […]

March 29, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: විවිධ

Print This Post Print This Post Email This Post Email This Post 326 views

විද්‍යාව සහ ඉස්ලාම් දහම (Science and Islam)

කතුවරයා/දේශකයා: on 2nd March 2017

විද්‍යාව සහ දහම යනු එකිනෙකට වෙනස්වූ අංශයන් දෙකකි. ශුද්ධ විද්‍යාවේ අරමුණ භෞතික දේවල් ගැන අධ්‍යයනය කිරීම වන අතර දහමින් කරනු ලබන්නේ මිනිස් ජිවිතයේ පරමාර්ථය පෙන්වා දීමය. විද්‍යාව පදනම් වන්නේ පර්යේෂණ සහ නිරීක්ෂණ මත නිසා එහි ප්‍රථිපල කාලයත් සමග වෙනස් විය හැකිය. තවද විද්‍යාත්මක වාදයන් අලුත් සොයාගැනීම් හමුවේ ප්‍රතික්ෂේප වීමද අපි දකින්නෙමු. එසේ තිබියදී වෙනසකට බඳුන් […]

March 2, 2017 · ෆාසි අජ්වාඩ් · One Comment
Tags: , , ,  · Posted in: ගවේෂණය