ලෝකය අවසාන වීමට පෙර සිදුවීමට නියමිත දේවල් (Things to happen before the end of the world)
ලෝකය අවසාන වීමට පෙර සිදුවීමට නියමිත දේවල් සර්වබලධාරී අල්ලාහ් විසින් පහළ කල සියලුම ආගම්වල සඳහන් කොට ඇත. ඒ අනුව අල් කුරානයේ සහ මුහම්මද් නබිතුමාගේ වදන්වලත් එම කරුණු සඳහන් වන්නේය. අවසාන කාලය ලඟා වත්ම මිනිසා දහමින් ඈත්වන අතර මිනිස් ගුනවලින්ද ඉවත් වන්නේය.
Read more