මරණින් මතු ජීවිතය

මරණින් මතු ජීවිතයක් ඇත්දැයි යන ගැටළුව විද්‍යාත්මක නිගමනයකට අදාළවූවක් නොවේ. හේතුව විද්‍යාව මගින් කෙරෙන්නේ ඉන්ද්‍රියයන්ට විෂය වූ දත්තයන් විෂ්ලේෂණය කිරීම පමණි. එපමණක් ද නොවේ. නූතන වහරින් පවසතොත්, මිනිසා විද්‍යාත්මක නිරීක‍ෂණ හා පර්යේෂණයන් හි නිරත වන්නට වූයේ, ඉකුත් ශත වර්ෂ කීපය තුළ පමණි. මරණින් මතු ජීවිතය පිළිබඳ පිළිවෙත, ඔහුට දුරාතීතයේ සිට හුරුපුරුදුවූවකී.

Read more

ඉස්ලාමීය මූලික ඉගැන්වීම්

ඉස්ලාමීය මූලික ඉගැන්වීම් සංස්කරණය: කැඳවීමේ හා මඟ පෙන්වීමේ කාර්්‍යාලය ජුෙබෙල්. පරිවර්තනය: මුහම්මද් අස්හර් මුහම්මද් යූසුෆ් මෙම කෘතිය මුස්ලිම්වරුන්ටද, විශේෂයෙන් නවක මුස්ලිම්වරුන්ටද ප‍්‍රයෝජනවත් වන අතර මුස්ලිම් නොවන අයට සංක්ෂිප්තවූ පරිපූර්ණ ඉස්ලාමීය දැනුමක් ලබාගනිමින් අල්ලාහ් (දෙවියන්*ගේ ආශිර්වාදය මැද්දේ සත්‍ය මඟ තෝරා ගැනීමට ඉවහල් වේ. ප‍්‍රකාශය: ජුෙබෙල් කැඳවීමේ හා මඟ පෙන්වීමේ කාර්්‍යාලය, තැ.පෙ. 1580, අල් ජුෙබෙල් – 31951. දුරකථන හා ෆැක්ස් අංක : […]

Read more