මරණින් මතු ජීවිතය
මරණින් මතු ජීවිතයක් ඇත්දැයි යන ගැටළුව විද්‍යාත්මක නිගමනයකට අදාළවූවක් නොවේ. හේතුව විද්‍යාව මගින් කෙරෙන්නේ ඉන්ද්‍රියයන්ට විෂය වූ දත්තයන් විෂ්ලේෂණය කිරීම පමණි. එපමණක් ද නොවේ. නූතන වහරින් පවසතොත්, මිනිසා විද්‍යාත්මක නිරීකෂණ හා පර්යේෂණයන් හි නිරත වන්නට වූයේ, ඉකුත් ශත වර්ෂ කීපය තුළ පමණි. මරණින් මතු ජීවිතය පිළිබඳ පිළිවෙත, ඔහුට දුරාතීතයේ සිට හුරුපුරුදුවූවකී.
Read more