ශුද්ධවූ අල්කුර්ආනය උගන්වන ප්රාර්ථනා!
ශුද්ධවූ අල්කුර්ආනය උගන්වන ප්රාර්ථනාවක් කට පාඩම් කරමු-01 ඉබ්රාහීම් හා ඉස්මාඊල් අලෙයහිමස්සලාම් නබි වරු දෙදෙනා කළ ප්රාර්ථනාව رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ පරමාධිපතියාණනි අපගෙන් (මෙම ප්රයත්නය) පිළිගනු මැනව සැබවින්ම ඔබමය සර්ව ශ්රාවක සර්වඥ වන්නේ (අල්බකරා 2: 127)
Read more