නබි (ﷺ) තුමන්ගේ නමින් උපන් දින උත්සව සමරන්නන්ගෙන් ප්‍රශ්න කිහිපයක්!

මුල්ම ප්‍රශ්නය: නබි (ﷺ) තුමන්ගේ නමින් උපන් දින උත්සව සැමරීම පිනක් ද? පාපයක් ද? ඔවුන් දෙන පිළිතුර එය පිනකි. එය පිනක් නම් නබි තුමන් එය දැන සිටියාද? නොදැන සිටියාද?

Read more

තරඟයට සහභාගිවූ සැමට අල්ලාහ්ගෙන් යහපත ප්‍රාර්ථනා කරමු!

මාස තුනකට පෙර “නබි  (ﷺ) තුමාගේ ජීවිතය” යන පොත් පිංච ඇසුරෙන් තරඟයක් සංවිධානය කළෙමු. එම තරඟයට සහභාගි වූ සියළු සහෝදර, සහෝදරියන්ට අල්ලාහ්ගෙගන් යහපත ප්‍රාර්ථනා කරමු. එසේම නිවැරිදි පිළිතුරු සපයා ජයග්‍රහණය කළ 15 දෙනෙකුට ත්‍යාග පිරිනමන ලදී. නවක මුස්ලිම් වරුන්,  මුස්ලිම්, මුස්ලිම් නොවන සැමෝම තරගයට සහභාගිවීම කැපි පෙණුනි.

Read more