දුම්පානය සෞඛ්‍යට බලපාන්නේ කෙසේද? (How Does Smoking Affect Health?)

දුම්පානය කිරීම පුරුද්දක් වී ඇතත් ඉන් ඇතිවන සෞඛ්‍ය ගැටළු ගැන බොහෝ අය සිතන්නේ නැත. කුමන හේතුවක් නිසා දුම්පානය කලත් එහි අවසාන ප්‍රතිපලය ඉතා භයානකය. එමගින් මිනිසාගේ ආයු කාලය අඩුවන බව විද්‍යාඥයින් සොයාගෙන ඇත. මේ බව දැන දැනත් එය පානය කිරීම සියදිවි නසා ගැනීමක් ලෙස සැලකිය හැකිය.

Read more

දුම්පානය කිරීමේ අනිසි විපාක (Effects of smoking)

දුම් වැටි නිසා මිනිසාගේ ශරීර සෞඛ්‍යයට විශාල ලෙස හානි සිදු වන්නේය. එහෙත් එහි නරක ප්‍රතිපල දැකිය හැක්කේ කල් ගත වීමෙන් පසුය. මෙම ප්‍රමාදය හේතුවෙන් බොහෝ උගතුන් පවා දුම්වැටි පානයට පුරුදු ව සිටිති. උගතුන් එය පානය කිරීමේ ප්‍රතිපලයක් ලෙස නුගතුන් ද එය අනුකරණය කරනු දැකිය හැකිය.

Read more

දුම්පානය හා ඉස්ලාමීය දැක්ම!

 රටක් වශයෙන් ගත්ත ද පවුලක් වශයෙන් ගත්ත ද පන්ති භේදයකින්, ආගම් භේදයකින් හා කුල භේදයකින් තොරව මුලූ ජන සමාජයම ගොදුරක් බවට පත්කරගෙන තිබෙන වර්ථමානයේ උග‍්‍රවු ගැටලූවකි දුම්පානය. මෙම උවදුර කොතරම් උග‍්‍රවු එකක්ද යන්න වටහා ගැනීමට ඒ සදහා එනම් දුම්වැටි විරෝධි දිනයක් ජාත්‍යන්තර මට්ටමින් ප‍්‍රකාශකර තිබීමම ප‍්‍රමාණවත්ය, මෙය සෑම වසරම මැයි 31 දිනය ප‍්‍රකාශයට පත්කොට ඇත. නමුත් මෙවැනි දිනයක් ප‍්‍රකාශ කිරීමෙන් […]

Read more