මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම (Drug addiction)

නොයෙකුත් වර්ගයේ මත් ද්‍රව්‍ය විවිධ නම් වලින් ලොව පුරා ව්‍යාප්තවෙමින් ඇත. දැන් දැන් ඒවා පාසල් සිසුන් අතරත් යමින් තිබේ. මේ නිසා අනාගතයේදී රට බාරගැනීමට සිටින තරුණ පිරිස මුහුණ දෙමින් සිටින්නේ විශාල අභියෝගයකටය. එය මැඩලීම සඳහා ගුරුවරුන්, දෙමව්පියන් සහ පුජකවරුන්ට විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට තිබේ. මෙහිදී දෙමව්පියන්ගේ වගකීම ඉතා විශාලය.

Read more

මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්විය හැක්කේ කෙසේද? (How to Avoid Drugs?)

මත් ද්‍රව්‍යවලින් මිනිසාට අයහපතක් මිස හොඳක් නැත. එබැවින් ආගම් වලින් මෙන්ම රජයන්ද මත්ද්‍රව්‍ය තහනම් කොට ඇත. මත්ද්‍රව්‍ය නිසා දිනපතා විශාල සංඛ්‍යාවක් මරණයට පත් වන බව කව්රුත් දන්නා කරුණකි. ඊට අමතරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන්ගේ ජිවිත කාලය වසර දහයකින් හෝ පහළොවකින් අඩු වන බව සංඛ්‍යාලේකන වලනි පෙන්නුම් කරන්නේය. එපමණක් නොව මතට ඇබ්බැහි වුවන්ට වයසට ගිය පෙනුමක් ලැබෙන්නේය. එසේ තිබියදීත් මත්ද්‍රව්‍ය උවදුර දිනෙන් […]

Read more