පොදු සතුරා – සාතන් (The Common enemy – Satan)

මිනිසා මෙලොවට පැමිණ ඇත්තේ සුවිශේෂී අරමුණක් ඉටු කිරීම සඳහා ය. ඒ බව දෙවියන් පහළ කළ සෑම දහමකින්ම පවසා ඇත. එහෙත් එය ඉටු කළ යුතුව තිබෙන්නේ මහත් පරිශ්‍රමයක් දැරිමෙනි. ඇයිද යත් සාතන් එම අරමුණ ඉටුකිරීමට බාදා කරමින් නිවැරදි ගමන් මග වලක්වන නිසාය. පහත දැක්වෙන කුර්ආන් පාඨයේ ඒ බව සඳහන් වේ.

Read more