ශුද්ධවූ අල්කුර්ආනයෙහි සඳහන් අල්ලාහ්ගේ දූතවරුන් 25 දෙනා (V)
Video: Rasim Mahroof Sahwi
Read moreVideo: Rasim Mahroof Sahwi
Read moreමිනිස් ජීවිතයට අවශ්‍ය කරන සම්පූර්ණවූ මඟ පෙන්වීම පිරිනැමිය හැක්කේ, අතීතය වර්තමානය අනාගතය පිළිබඳ ඥානය සතු ඒ එකම හිමියන් සර්ව බල සම්පන්න අල්ලාහ්ට පමණි. සෑම සමාජයකටම ශාස්තෘවරුන් එවමින් ඒ සම්පූර්ණවූ මඟ පෙන්වීම ඔහු ලබා දුන්නේය. කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය
Read moreමෙම ලිපිය තුළින් අපි අපේක්ෂා කරන්නේ ශුද්ධවූ අල්කුර්ආනය අපට උගන්වන අගනා ප්‍රාර්ථනාවන් නිසි අයුරින් අවබෝධ කර, එය කට පාඩම් කරමින් නිරතුරුව එම ප්‍රාර්ථනාවන් කිරීමේ පුරුද්ද ඇති කරගැනීමයි. සියල්ල පිළිබඳ ඥානය සතු සර්ව බල සම්පන්න අල්ලාහ් අපට උගන්වාදෙන ප්‍රාර්ථනාවන් සුළු පටු නොවේ. එහි අන්තර්ගත අදහස් සම්භාරය අති විශාලය. ඒ තුළ අපගේ දෙලොව ජීවිතයේ සාර්ථකත්වය හා ජයග්‍රහණය රඳා පැවතීම නොඅනුමානය.
Read more