ඉස්ලාම් දහම තුල දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ වගකීම් (Parents’ responsibilities for children in Islam)

සත්ව ලෝකය තුල මිනිසාට අද්විතීය ස්ථානයක් හිමිවන්නේය. එබැවින් ඔහුට පැවරෙන වගකීම්ද බොහෝය. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ තමන් නිවැරදි මාර්ගයේ ගමන් කරමින් තම දරුවන්ටත් නිසි මග පෙන්වීමයි. මෙය දේවවාදීන් මෙන්ම අදේවවාදීන් විසින් පිළිගන්නා පරම සත්‍යයයකි. අල් කුරානයේ මෙන්ම නබි තුමාගේ හදිස්වල මිනිසාට මේ සම්බන්දයෙන් බොහෝ වගකීම් පවරා තිබේ. අල් කුරානයේ එන එක් වගන්තියක මෙලෙස සඳහන් වේ.

Read more

දෙමාපියන්ට අපෙන් විය යුතු යුතුකම්!

අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්. දස මසක් කුස දරාගෙන ලේ කිරි කර පොවා අපිව ලොකු මහත් කිරීමට අපමණ වෙහෙසක් දැරූ අපගේ මෑණියන් දිවා රෑ නොබලා මහන්සි වී අපට අවශ්‍ය සියල්ලම ඇගේ අතින්ම නොපිරිහෙලා ඉටු කරේ ඇය ගැනවත් නොසිතාය. ඒ වගේම අපේ ආදරණිය පියාණන් අපි මෙලොවට පැමිණීමටම පෙර සිටම අපෙගේ අනාගතය වෙනුවෙන් අපට හොද අධ්‍යපනයක් ලබා දී හොද පුද්ගලයෙක් කිරීමේ අදහසින් […]

Read more

අවංක විශ්වාසයට ලැබුනු තෑග්ග

නංගියේ මල්ලියේ ඉස්ලාමීය රාජ්‍යයෙහි දෙවැනි පාලකයා කව්ද කියා ඔබ දන්නවාද? එතුමන් තමයි උමර් ඉබ්නුල් හත්තාබි (රලි) යනුවෙන් හඳුන්වනු ලබන ඉතා එඩිතර, නීතිය අකුරටම ස්ථාපිත කළ උÞර පාලකයා. එතුමන්ගේ ජීවිතය නීතිය, සධාරණය සඳහා මහඟ= ආදර්ශයකි.

Read more