දෙමව්පියන් විසින් දරුවන්ට නිසි මග පෙන්වීමේ අවශ්‍යතාවය (Parents need the right guidance for their children)

දරුවන්ට නිවැරදි මාර්‍ගය පෙන්වාදීම දෙමව්පියන්ට පැවරෙන විශාල වගකීමකි. එය නිසිපරිදි ක්‍රියාත්මක නොකළහොත් දෙමව්පියන් මෙන්ම මුළු මහත් සමාජයටම නොයෙකුත් අර්බුදයන්ට මුහුණ දීමට සිදු වනු ඇත. මේ නිසා දරුවන්ට නිසි මග පෙන්වීමේ වගකීම ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතුය. අල්කුරානයේ සඳහන් වන අන්දමට මරණයෙන් පසු එම වගකීම ගැන විනිශ්චය දිනයේදී ප්‍රශ්න කිරීමට නියමිතය.

Read more