| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 159 views

දෙමාපියන්ට ගරු කරමු!

කතුවරයා/දේශකයා: on 9th August 2017

අපි මෙලොව ජීවිතයෙහි මුලින්ම යුතුකම් ඉටු කළ යුත්තේ අල්ලාහ් වෙනුවෙනි. දෙවනුව අපේ දෙමාපියන් වෙනුවෙනි මේ පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: اَنِ اشْكُرْ لِىْ وَلِـوَالِدَيْكَؕ “මට  කෘතඥ වන්න තවද ඔබේ දෙමාපියන්ට කෘතඥ වන්න”  (ශුද්ධවූ අල්කුර්ආනය 31: 14).

August 9, 2017 · අබූ අස්මා · No Comments
Tags: , , ,  · Posted in: සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 327 views

පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-04

කතුවරයා/දේශකයා: on 20th April 2017

عَنْ أَنَسٍ ، رَضِيَ اللَّهُ عَنْهُ ، قَالَ سُئِلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ: عَنِ الْكَبَائِرِ قَالَ الإِشْرَاكُ بِاللَّهِ وَعُقُوقُ الْوَالِدَيْنِ وَقَتْلُ النَّفْسِ وَشَهَادَةُ الزُّورِ (صحيح البخاري- 2653) “නබි (ﷺ) තුමන්ගෙන් මහත් පාපයන් පිළිබඳ ප්‍රශ්න කළ විට, අල්ලාහ්ට ආදේශයන් කිරීම, දෙමාපියන්ට හිංසා කිරීම, (මිනිස්) ප්‍රාණයක් ඝාතනය කිරීම, බොරු සාක්ෂී කිම” යනුවෙන් පිළිතුරු දුන්හ. විස්තර කරන්නේ: අනස් […]

April 20, 2017 · අබූ අස්මා · No Comments
Tags: , , ,  · Posted in: නබි වදන්

Print This Post Print This Post Email This Post Email This Post 234 views

ඔබ මියගියද ඔබට කුසල් නොකඩවා ගලා පැමිණිය යුතුද? එයට ඔබ කළ යුත්තේ කුමක්ද?

කතුවරයා/දේශකයා: on 25th October 2016

“මිනිසෙකු මිය යන විට ඔහුගේ සියලු කි‍්‍රයාවන් විසන්ධි කරනු ලබන්නේය, කාර්්‍යයන් තුනක් හැර: ඔහු කළ අඛණ්ඩව පළ ගෙන දාන මාන, නැතහොත් ඔහුගෙන් අන් අයට ප‍්‍රයෝජනවත් වූ දැනුම, නැතහොත් ඔහුගේ යහපත් දරුවා ඔහු වෙනුවෙන් කරන ප‍්‍රාර්ථනාව” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි), මූලාශ‍්‍රය: මුස්ලිම්).

October 25, 2016 · අස්හර් යූසුෆ් · No Comments
Tags: , ,  · Posted in: විවිධ, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 453 views

දෙමාපියන් විසින් දරුවන් හට කළයුතු යුතුකම්

කතුවරයා/දේශකයා: on 30th November 2015

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් අල්ලාහ් විසින් මෙළොව මැවූ දා පටන් මිනිසාට අවශ්‍ය අංග සම්පූර්ණ ජීවන රටාවක් ඉස්ලාම් දහම තුළින් ලබා දී ඇත. එහි මඟ පෙන්වීම සඳහා දේව දුතයන් පහළ කර ඇත. ඉන් අවසාන දේවදුත මුහම්මද් (සල්) තුමාගේ ක්‍රියා, අනුමත හා දැනුම්දුන් සියල්ල එක සිතින් සියළු මුස්ලිම්වරු විසින් පිළිපැදිය යුතුයි. ඉන් දෙමාපියන් විසින් තම […]

November 30, 2015 · සෙzයිනබ් හේවා හකුරු · No Comments
Tags: , ,  · Posted in: අනගි ප‍්‍රාර්ථනාවන්, විවිධ, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 804 views

දෙමාපියන්ට සළකමු!

කතුවරයා/දේශකයා: on 3rd November 2013

November 3, 2013 · මුහම්මද් අzසාද් · No Comments
Tags: , ,  · Posted in: Audio/video, වීඩියෝ සහ ඕඩියෝ

Print This Post Print This Post Email This Post Email This Post 961 views

ඉස්ලාම් රහිත පරිසරයක ළමා රැකවරණය – ඕඩියෝ/වීඩියෝ

කතුවරයා/දේශකයා: on 15th April 2009

යහපත් අනාගත පරපුරක් උදෙසා ඉස්ලාම් ලබා දෙන ආදර්ශයන් යන මාතෘකාව ඔස්සේ කරුණු අනාවරණය කෙරේ. දිනය: 09-04-2009 ස්ථානය: මස්ජිද් ඉමාම් සහබි,මල්වාන

April 15, 2009 · මුහම්මද් අzසාද් · No Comments
Tags: , ,  · Posted in: කැකුලු පිටුව, වීඩියෝ සහ ඕඩියෝ

Print This Post Print This Post Email This Post Email This Post 710 views

දයාබර අම්මේ!

කතුවරයා/දේශකයා: on 10th May 2007

දයාබර අම්මේ! කතෘ: හේම් කුමාර් අගර්වාල් (නසීම් කාජි) පරිවර්තනය: කේ. එම්. නාපාවල සකස් කිරීම: එස්. එම්. මන්සූර් ”දස මසක් කුස හොවා මා බිහි කළ මගේ පනටත් වඩා ආදරය කරන මගේ අම්මා ව, මගේ ම දැස් ඉදිරිපිට දී බුර බරා නැගෙන අපා ගින්නෙන් දැවෙනු දැකීමට මම කිසිසේත් ප‍්‍රිය නොකරමි. එයින් අම්මා ව බේරා ගැනීම මගේ එක […]

May 10, 2007 · වෙනත් කතුවරුන් · No Comments
Tags: , , ,  · Posted in: කෘතීන්