ආගමක් තෝරාගැනීමේදී ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කුමන කරුණුවලටද? (Which Priorities Should Be Given When Choosing a Religion?)
වෙබ්ස්ටර් ශබ්ද කෝෂයට අනුව ආගම අර්ථ දක්වා තිබෙන්නේ: දෙවියෙකු හෝ දෙවියන්ගෙන් සමන්විත කණ්ඩායමක් ගැන විශ්වාස කිරීම, සංවිදානය කරන ලද විශ්වාස පද්දතියක්, උත්සව, දෙවියෙක් හෝ දෙවිවරු ඇදහීම සඳහා යොදා ගනු ලබන නීති පද්ධතියක්; පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකට වැදගත් වන ඇල්මක්, විශ්වාසයක් හෝ ක්‍රියාකාරී කමක් වශයෙනි. කෙසේ වෙතත් දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයකින්ම මිස නිවැරදි දහම කුමක්දැයි මිනිසාට දැන ගත හැකි වන්නේ නැත.
Read more