ඔබ යාඥා කළයුත්තේ කාටද? (AV)

සැබෑවූ නිර්මාතෘවරයා හඳුනා නොගෙන මංමුළාවී සිටින මිනිසාට සැබෑවූ මැවුම් කරුවා අවබෝධ කරගැනීම සඳහා කරන පුංචි ආරාධනාවයි මේ කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

Read more

ආගම යල්පැන ගිය දෙයක්ද? – 02

මේ විශ්වයේ හා ජීවිතයේ රහස් මිනිසාට හඳුන්වාදීම පමණක් විද්‍යාවෙන් කළ හැකි දේයයි ප්‍රමුඛ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මිනිසා විද්‍යාව විසින් සොයා ගත් ඒවා පමණක් සත්‍යය. අනෙක් ඒවා හිස්ය. එහෙත්, එබඳු මෙබඳු ප්‍රකාශයක් කිරීමේ දී ඔවුහු, විද්‍යාවේ බුද්ධිමත් හා ආකර්ශනීය වාර්තා ඇතිවත් එය තවම ළදරු අවස්ථාවේය යන කරුණ අමතක කරති.

Read more
1 2