කොරෝනා වෛරසය සහ දෙවියන් (Corona virus and God)
මේ වන විට කතාබහට ලක්වී ඇති ප්‍රධාන මාතෘකාවක් වන්නේ කොරෝනා වෛරසයයි. ඇතැම් අය පවසන්නේ එය මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද ජීව අවියක් බවයි. තවත් සමහරු පවසන්නේ එය දෙවියන් විසින් එවන ලද වෛරසයක් බවයි. කව්රු කෙසේ කීවත් එය දෙවියන්ගේ මැවීමක් බව නම් බැහැර කල නොහැකිය.
Read more