දෙවි කෙනෙක් සිටීද? නැතහොත් එය මිත්‍යා දෘෂ්ටියක්ද? (Is there a God? Or is it a paganism?)

දෙවියන් සිටිනවාද නැද්ද යන්න විශ්වාසය මත ගොඩ නැගී ඇත. එහෙත් සෑම විශ්වාසයක්ම මිත්‍යා දෘෂ්ටිය මත පදනම් වන්නේ නැත. බොහෝ විද්‍යාත්මක පර්යේෂණ පවා සිදු කරන්නේ යම් විශ්වාසයන් පෙරදැරි කරගෙනය. විශ්වයේ බිහිවීම ගැන විද්‍යාඥයින් පවසන්නේ ඔවුන් දරන විශ්වාසයයි. එහෙත් ඒවා හඳුන්වන්නේ ‘විශ්වාසය’ කියා නොව ‘වාදය’ යනුවෙනි. 

Read more