දේශපාලනයේදී මුස්ලිම්වරයෙකු ක්‍රියා කල යුත්තේ කෙසේද? (How should a Muslim act in politics?)

මුස්ලිම් පාලකයෙක් නබිතුමාගේ මග පෙන්වීම අනුව ක්‍රියා කල යුතුය. ඒ අනුව ඔහු සමාජයට පුර්වාදර්ශයක් ලබා දීමට බැඳී සිටින්නේය. නබිතුමාගෙන් පසුව  පත්වුණු කලීෆාවරුන් එලෙස ක්‍රියා කළහ. ඒ අනුව මුල්ම කලීෆා වරයා වන අබුබක්කර් රලි තුමා ඔහුගේ වේතනය ලෙස භාණ්ඩාගාරයෙන් ලබා ගෙන ඇත්තේ ඔහුට සහ ඔහුගේ පවුලට යන්තම් ජිවත් වීමට තරම් මුදලකි. පළමු කලීෆා වන අබුබක්කර් රලි තුමාගෙන් පසුව බලයට පත්වුණු අනෙකුත් […]

Read more

කට ප‍්‍රවේසම් කරමු! – 2

මුවින් සිදුවන දුරාචාරය සැබවින්ම අල්ලාහ් ආදම්ගේ පුත‍්‍රයාට දුරාචාරයෙන් කොටසක් ලිය ඇත. සැකයකින් තොරව මිනිසා එය ලබාගන්නේය. දෑස් මගින් සිදුවන දුරාචාරය (වැරදි* බැල්ම වේ. මුවින් සිදුවන දුරාචාරය (වැරදි* දේ කථා කිරීමයි. සිත යමක් ඉටු කරගැනීමට කැමති වෙයි, එයට ලැදි වෙයි. ලිංගාශ‍්‍රිත පෙදේස ඒ සියල්ල සැබෑකරයි. බොරු ද කරයි.” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්. අබූදාවුද්*.

Read more

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-6

6. දේශපාලනය ඉස්ලාම් දහම කාන්තාවන්ගේ නිදහස සීමාකර තිබේ. ඔවුන්ට නිදහසේ සැරිසරන්න ඉඩක් නැත. ඉස්ලාම් යනු අයුක්ති සහගත ආගමක් යැයි ප‍්‍රකාශ කරන සමහර කාන්තා නිදහස් සටන්කාමීන්, ගැහැණු පිරිමි දෙපාර්ශවයටම දේශපාලන වශයෙන්ද සම තැන ලබා දිය යුතු යැයි හඬ නඟති.

Read more