පිරිසිදුකම පිලිබඳ ඉස්ලාමිය ඉගැන්වීම් (Islamic teachings about cleanliness)

ශාරීරික මෙන්ම අධ්‍යාත්මික පිරිසිදුකම්ට ඉස්ලාම් දහම තුල ඉතා වැදගත් තැනක් හිමිවන්නේය. මෙය මුස්ලිම්වරයෙකුගේ විශ්වාසයෙන් හරි අඩක් බව සඳහන් වේ. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ ජීවිතය පුරා එය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රායෝගික ක්‍රියා මාර්ගයන් ද පෙන්වා දී ඇත. මෙම ආරක්‍ෂිත ක්‍රම සියලුදෙනාම අනුගමනය කර තිබුනේ නම් කොරෝනා වෛරසය පැතිරීයාම අවම කර ගැනීමට හැකිව තිබුනේය.

Read more

යහපත ගලා බසින උතුම් ක්‍රියාවන්!

1- ඔබ අල්ලාහ් වෙත සමීප වන්නට මනාපද? ”දාසයා ඔහුගේ දෙවියා (රබ්) වෙත ඉතා සමීපවන අවස්ථාව ඔහු සුජූදයේ නිරතව සිටින අවස්ථාවයි” යනු නබි (ﷺ) තුමානන් පැවසූහ. මූලාශ‍්‍රය: මුස්ලිම්. සුජූද් යනු සලාතය නම් යාඥාව තුළ පෘෂ්ටිය මත නළල තබා කරන යාඥාවයි. 2- ඔබ ස්වර්ගයෙහි මාළිගාවක් ලබාගන්න රිසිද? ”කව්රුන් අල්ලාහ් වෙනුවෙන් මස්ජිදයක් (දේවස්ථානයක්) තනයිද ඔහුට අල්ලාහ් ස්වර්ගයෙහි මාළිගාවක් තනනු ඇත.” යනුවෙන් නබි (ﷺ) තුමා පැවසූහ. […]

Read more
1 2 3 5