ආර්ථික පරතරය අඩු කිරීම සඳහා ඉස්ලාමීය විසඳුම (An Islamic solution to reduce the economic gap)

මිනිසුන්ගේ ආර්ථික සුබසිද්ධිය වෙනුවන් වැඩිම අවදානයක් යොමු කොට තිබෙන්නේ ඉස්ලාම් දහමයි. ඒ අනුව ඉස්ලාම් දහමේ ප්‍රධාන කුළුණු පහෙන් එකක් ලෙස zසකාත් අනිවාර්ය කොට ඇත. zසකාත් යනු ධනවතුන් සඳහා නියම කොට ඇති බද්දකි. එම බද්ද කුරානයේ නියෝග කොට ඇති කණ්ඩායම් අට සඳහා බෙදා දිය යුතුය. ප්‍රධාන වශයෙන් එම කණ්ඩායමට දුගීන්, තම වියදමට සරිලන ආදායමක් නොමැති අය, ණය ගෙවීමට මගක් නොමැති අය […]

Read more

පොලිය පිලිබඳ ඉස්ලාමිය ආකල්පය (Islamic attitude of interest)

අල් කුරානයේ පොලියට ‘රිබා’ යනුවෙන් නම් කොට ඇත. එමගින් අර්ථවත් වන්නේ ණය දෙන තැනැත්තා විසින් හෝ ස්වේච්ඡාවෙන් ණය ගැණුම්කරු විසින් පනවනු ලබන කොන්දේසියකට යටත්ව ණය ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ලබා ගැනීමයි. 

Read more

ඉස්ලාමයේ තුන්වන කුළුණ වන zසකාත් (The third pillar of Islam, Zakath)

ඉස්ලාමයේ අනිවාර්ය කොට ඇති කරුණු පහෙන් තුන්වැන්න zසකාත් ය. සකාත් පිරිනැමීම ධනවත් මුස්ලිම් වරුන්ට පැවරෙන ආගමික වගකීමකි. අරාබි භාෂාවෙන්, zසකාත් යන්නට පවිත්‍ර කිරීම, වර්ධනය හා ආශීර්වාදය යන අර්ථයන් තිබේ. අල්ලාහ් විසින් ධනවතුන්ට ලබා දී ඇති ආශිර්වාදයෙන් නියමිත කොටසක් අඩු අදායම් ලාභින්ව බල ගැන්වීම සඳහා ලබා දීම zසකාත් යන්නෙන් අදහස් කෙරේ. 

Read more

පොලිය පිලිබඳ ඉස්ලාමිය ආකල්පය (Islamic attitude of interest)

ඉස්ලාම් දහම මිනිසාගේ යහපත උදෙසා ජීවිතයේ සියලු අංගයන් ආවරණය කරමින් මග පෙන්වීමක් සිදු කොට ඇත. මෙම මාර්ගෝපදේශය දේවස්ථානයකට පමණක් සිමා නොකොට ආර්ථික මෙන්ම ව්‍යාපාරික ආචාරධර්මවලින්ද, විවාහ සබඳතා, ජාත්යන්තර සබඳතා, යුද්ධයේ ආචාර ධර්ම හා වෙනත් දේවල් ආවරණය කරන්නේය. ඒ අනුව මුස්ලිම්වරුන්ගේ කැපීපෙනෙන ගති ලක්ෂණයන් වන්නේ ඔවුන් දෙවියන්ගේ අණ හැකි පමණින් පිළිපැදීමට උත්සාහ කිරීමයි. 

Read more
1 2 3