නබි වදන්

1- මෙයද දානයකි: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප‍්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) විසින් දැනුම් දෙන ලදී. ”සෑම මුස්ලිම්වරයකු කෙරෙහි සදකාව (දන්දීම) අනිවාර්ය වේ.’ එවිට ඔහු (අබූ මූසා) ‘දන්දීම සඳහා ඔහුට වත්කමක් නැත්නම් (ඔහු ගැන) ඔබ කුමක් අදහස් කරන්නේද?’ැයි ඇසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ‘ඔහු තම දෑතින් වැඩකර එයින් තමාටත් ඵල ප‍්‍රයෝජන ලබා ගෙන, […]

Read more

පුංච් නබි වදනක් කට පාඩම් කරමු-09

“عَنْ أَبِى هُرَيْرَةَ  رَضِىَ اللهُ عَنْهُ  قَالَ: قَالَ رَسُولُ اللَّهِ -صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمْ:  “الصِّيَامُ جُنَّةٌ “උපවාසය යනු පලිහකි” යනුවෙන් නබි (ﷺ)  තුමන් පැවසූහ. විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්. (මූලාශ්‍රය: මුස්ලිම් 2671).

Read more

පුංච් නබි වදනක් කට පාඩම් කරමු-07

   عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُ : أَنَّ النَّبِيَّ صَلىَّ اللهُ عَلَيْهِ وَ سَلَّم قَالَ إِنَّ الْبَرَكَةَ تَنْزِلُ فِي وَسَطِ الطَّعَامِ فَكُلُوا مِنْ حَافَتَيْهِ وَلاَ تَأْكُلُوا مِنْ وَسَطِهِ   1805: ترمذي “ආහාර බඳුනෙහි මැද සෞභාග්‍යය (බරකත්) පතිත වේ, එබැවින් එහි දෙකොනින් අනුභව කරන්න, මැදින් අනුභව නොකරන්න” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රලි) තුමන්, මූලාශ්‍රය: තිර්මිදි 1805.

Read more

පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-06

“عَنْ عَبْدِاللهِ بْنِ مَسْعُوْدٍ رضي الله عنه قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: “سِبَابُ الْمُسْلِمِ فُسُوْقٌ وَقِتَالُهُ كُفْرٌ “මුස්ලිමෙකුට බැණ වැදීම පාපයකි, ඔහු සමග සටන් වැදීම (නැතහොත් ඔහුව ඝාතනය කිරීම) කුෆ්ර් (ප්‍රතික්ෂේපත්වය) වේ”. යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) තුමන්, මූලාශ්‍රය: මුස්ලිම් 116

Read more
1 2