ෂරියා නීතිය ඉතා කෲරයි නොවේ ද?

“ෂරිආ” පිළිවෙත පිළිබඳ හැඳින්වීමක්! ඉස්ලාමයට එරෙහිව විවිධ මාධ්‍යයන් මගින් මතු කොට ඇති විවේචන දෙස බලන විට එක් පොදු තත්ත්වයක් ඉතා පැහැදිලිව ම දක්නට ඇත. එනම් විවේචන ඉදිරිපත් කරන්නන් විවේචනයට අදාළ විෂය පිළිබඳව පැහැදිලි හා පුළුල් දැනුමකින් තොරව බොහෝ විට සමාජ මාධ්‍යයන් මගින් ප්‍රචාරය කරනු ලබන වෛරී ප්‍රචාර හේතුවෙන් තම සිතෙහි මතු වී ඇති ඉස්ලාම් පිළිකුල හා ඉස්ලාම් භීතිකාව පමණක් පදනම් […]

Read more

මිනිසා යනු කවරෙක්ද? – 01

සකස්කිරීම, ඉබ්නු මන්සූර් මෙලොව පවතින සෑම දහමකම ප්‍රධාන මාතෘකාව මිනිසාය. එහෙයින් දහමක් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට ප්‍රථම මිනිසා පිළිබදව අප දැනට දන්නා තොරතුරු සාකච්ඡා කිරීම වඩාත් උචිත යැයි සිතන්නෙමු.

Read more