Tag: නාමයන්
අල්ලාහ්ගේ ගුණාංග මිනිසුන්ට ලබා දිය හැකිද? (Can the attributes of Allah be given to men?)
අල්ලාහ් අල් කුර්ආනයෙහි ඔහුගේ නම් සහ ගුණාංග විස්තර කොට ඇත. අල්ලාහ් ගැන දැන ගැනීමට එම ගුණාංග අත්‍යාවශ්‍ය වේ. ඒවා අධ්‍යයනය කිරීමෙන් මිනිසා තුළ අල්ලාහ් පිලිබඳ සවිඤ්ඤාණික දැනුම වර්ධනය කල හැකි අතර එමගින් කෙනෙකුගේ නිහතමානිකම පෝෂණය කල හැකිය. තවද අල්ලාහ්ව හොඳින් තේරුම් ගැනීම තුලින් කෙනෙකුගේ ක්‍රියා කලාපයන් නිවැරදි මගට යොමුකළ හැකි වන්නේය. අනෙක් අතට මිනිසාට හුදෙක් නීති පමණක් පැනවීමෙන් එම ප්‍රතිපල […]
Read moreදරුවාට නමක් තබන විට ඔබ සැළකිය යුතු කරුණු
මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි! දරුවන්ට නමක් තබන විට ඉස්ලාමීය උසස් මඟ පෙන්වීම් කුමක්ද? යනු සාකච්ඡුා කිරීමයි මෙම ලිපියේ අරමුණ: ”අල්ලාහ් ප්‍රිය කරන නාමයන් අබ්දුල්ලාහ්, අබ්දුර් රහ්මාන්” යනුවෙන් නබි (සල්* තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්*.
Read moreඅල්ලාහ්ගේ උසස් නාමයන් හා ගුණාංගයන්-2 (AV)
ඉස්ලාම් දහමෙහි මූලික ප්‍රතිපත්තිය වන ඒක දේව සංකල්පය පිළිබඳ මෙම මාතෘකාව යටතේ කරුණු පැහැදිළි කෙරේ. දිනය: 15-10-2009 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 9.36 MB} [audio:http://www.yayuthumaga.media4us.com/Audio1/Al-asmauwassifath-2.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 93.66 MB}
Read more