ඉස්ලාම් සහ ලිංගික ආශා මැඩපැවැත්වීම
පෙරවදන මනුෂ්‍ය ආත්මය ගැන සැලකීමේ දී ඉස්ලාම් ධර්මය මූලධර්මයක් වශයෙන් සියලූ ම ස්වාභාවික චිත්තවේගයන් පිළිගන්නා අතර, ඒවා අපගේ ආවේණික තත්ත්වයෙහි ද මැඩ නොපවත්වයි. පුද්ගලයන් හෝ මිනිස් සමාජයට හිංසාවක් හෝ බාධාවක් නොවන පරිදි සාධාරණ මට්ටමක ආශ්වාදයක් ලබා දිය හැකි ප්‍රමාණයකට නෛසර්ගික ක්‍රියාවන්හි ප්‍රායෝගික වශයෙන් නිරත වීමට ඉඩ දෙයි.
Read more