මුස්ලිම්වරුන් නමදින්නේ කාටද? කුමටද? කෙසේද? (To whom Muslims pray? Why? and How? )
මුස්ලිම්වරුන් නමදින්නේ විශ්වය සහ එහි ඇති සියළුම දේවල් මවා පාලනය කරන්නාවූ අල්ලාහු තආලා හට ය. ඔහු හැර නැමදීම සඳහා වෙනත් කිසිවෙකු නැති බව ඉස්ලාමිය ඉගැන්වීම වේ. ඒ අනුව අල්ලාහ්ට හැර වෙනත් කිසිවෙකුට නැමදීම බලවත් වරදක් වන්නේය.
Read more