නිත්‍යානුකුල දේවල් සඳහා ඉස්ලාමීය නිර්ණායකයන් (The Islamic ruling for lawful things)  

පොදුවේ ගත්කල මිනිස් ජිවිතයට යෝග්‍ය සියළු දේවල් ෂරියා නීතියෙන් අනුමත කොට ඇත. මේවා පිලිපැදීමෙන් ප්‍රයෝජනය අත් වන්නේ මිනිසාටම වේ. මෙම නීති අනුගමනය නොකරන අය ඕනෑම දෙයක් අනුභව කරත් ඒවායින් ඔවුන්ට ආත්මීය වශයෙන්ද ශාරීරික වශයෙන්ද යම් බලපෑම් ඇති විය හැකිය. 

Read more