හේතු ඵල වාදය තුලින් විශ්වයේ බිහිවීම විස්තර කල හැකිද? (Could the bigining of the universe explained by Cause and Effect theory?)
ඵලයක් ඇතිවීමට හේතුවක් තිබය යුතුය. කාර්‍යයක් සිදු වීමට බලයක් ක්‍රියාත්මක විය යුතුය. මේවා භෞතික විද්‍යාවේ මුලික සිද්ධාන්ත වේ. කෙසේ වෙතත් මෙම න්‍යාය ක්‍රියාත්මක විය හැක්කේ බලය යෙදු විට ඇතිවන ප්‍රතිපලය කුමක් විය යුතු දැයි කලින්ම සැලසුම් කොට තිබුනොත් පමණි. උදාහරණයක් වශයෙන් බිත්තරයකින් කිකිලියෙක් ඇතිවීමටත් කිකිලිගෙන් බිත්තරයක් ඇතිවීමටත් නම් ඒ සඳහා පෙර සැලසුමක් තිබිය යුතුය. එසේ නොවන්නට එවැනි දෙයක් කිසිසේත්ම සිදු නොවනු ඇත. […]
Read more