විශ්වයේ බිහිවීම (The formation of the universe)
විශ්වයේ බිහිවීම ගැන නොයෙකුත් මත සහ විශ්වාසයන් ප්‍රකාශ වී තිබේ. බයිබලයට සහ අල්-කුරානයට අනුව විශ්වය දෙවියන්ගේ මැවීමකි. දෙවියන් පහළ කරන ලද අනෙක් ආගම්වලත් එසේමය. එසේ තිබියදී විද්‍යාඥයින් මේ සඳහා නොයෙකුත් වාදයන් ඉදිරිපත් කොට ඇත. මේ අනුව විශ්වය සදාකල් පැවති එකක් බව මුලදී විද්‍යාඥයින් විසින් විශ්වාස කොට තිබේ. පසුව එය වෙනස් කොට මහා පිපුරුමකින් විශ්වය හට ගත් බව පැවසුහ. ඉන්පසුව එම […]
Read more