බිද්අ’ත් හෙවත් ඉස්ලාම් දහමට අළුත් ඇදහිලි (Innovations ((Bidah) in Islam)

බිදඅ’ත් යන්නට ශබ්ද කෝෂයේ දැක්වෙන භාෂාමය තේරුම නව නිර්මාණ යන්නයි. එහෙත් ෂරියාවෙන් ඊට ලබා දී ඇති තේරුම දෙවියන්ට සමීපවීමේ අරමුණ ඇතුව මුලාශ්‍රවලින් තොරව  දහම තුලට අළුතින් එකතු කළ දේවල් ලෙසයි (Al-I’tisaam of ash-Shaatibee (1/37). 

Read more

ඉස්ලාම් දහම සහ සුෆිවාදය අතර සම්බන්දයක් තිබේද? (Is there any connection between Islam and Sufism?)

සුෆිවාදය නබිතුමාගේ අභාවයෙන් පසු සියවස් ගණනාවකට පසු බිහි විය. එබැවින් එය ඉස්ලාම් දහමට අලුත් දෙයක් වන්නේය. කෙසේ වෙතත් බොහෝ අය සිතාගෙන ඉන්නේ සුෆිවරුන් කරන සෑම දෙයක්ම ඉස්ලාමිය ඉගැන්වීම් බවයි. ඊට ප්‍රධාන හේතුව සුෆිවරුන් ඉස්ලාම් දහමේ ඇතැම් කරුණු පිළිපදිමින් ඒ තුලට අළුත් ඇදහිලි ඇතුලත් කොට ඒවාට ඉස්ලාමිය වේශයක් ලබා දී තිබීමය.

Read more