ඉස්ලාම් පණිවුඩය (The Message Of Islam)

ඉස්ලාම් අල්ලාහ් දෙවියන්ගෙන් පහළ වූ දහමකි. එම දහම ආදම් නබි තුමා සිට මුහම්මද් නබි තුමා දක්වා එක දිගටම පැවති එකකි. එහි අවසාන දහම් පුස්තකය අල් කුරානය වේ. අල් කුරානයේ විශේෂත්වය වන්නේ එමගින් මුළු මිනිස් වර්ගයාටම ආමන්ත්‍රණය කොට තිබීමය. අල් කුරානයෙන් මිනිසා පිළිපැදිය යුතු සෑම කරුණක් ගැනම ඉතා පැහැදිලිව උගන්වා තිබේ. අල් කුරානයේ විවරණය ලෙස සැලකෙන්නේ මුහම්මද් නබිතුමාගේ ජිවිතාදර්ශයයි. ඒ අනුව […]

Read more