බුර්කාව ගෝනියක් නම් බිකිනිය කුමක්ද?

එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් මාධ්‍ය සාකජ්ජාවකදී බුර්කාව හඳුන්වා දුන්නේ ගෝනියක් ලෙසය. එවිට මගේ සිතේ පහළ වුනේ ස්වාමින් වහ්සේ බුර්කාව ගෝනිය ලෙස අර්ථ දක්වන්නේ නම්  බිකිනියට කුමක් කිව යුතුද කියාය. කෙසේ වෙතත් එම සාකජ්ජාවේදී එම ස්වාමින්වහන්සේ බිකිනිය ගැන එකම වචනයක් හෝ පැවසුවේ නැත. මා සිතන්නේ ඔහු එම ඇඳුමට ප්‍රිය කරනවා විය හැකිය. කෙසේ වෙතත් සාමාන්‍ය ගිහියන්ට පවා මෙම ඇඳුම් දෙකේ වෙනස හොඳින් තේරුම් […]

Read more

ඉස්ලාම් දහම සහ කාන්තා අයිතිවාසිකම් (Women’s rights in Islam)

අල්-කුරානය පහළ වීමට පෙර කාත්තාවන්ට කිසිම මානුෂික අයිතිවාසිකමක් තිබුනේ නැත. මෙය ලෝකයේ බොහෝ රටවල්වල පැවති තත්වයකි. චීනයේ කාන්තාවට හිමි වී තිබුනේ පිරිමින්ට වඩා ඉතා පහත් තත්වයකි. එදා චීනයේ තිබුණු නීතියට අනුව කාන්තාවක් පිරිමි දරුවෙකු ප්‍රසුත කලේ නැති නම් හෝ ස්වාමියාගේ දෙමව්පියන්ට කීකරු නොවුයේ නම් හෝ සොරකමක් කලේ නම් හෝ කටකාරියක් වුයේ නම් හෝ ඇයව දික්කසාද කිරීමේ අතිතිය ස්වාමි පුරුෂයා සතුව […]

Read more