ඩාවින්ගේ වාදය පිළිගත නොහැක්කේ ඇයි? (Why Darwin’s theory cannot be accepted?)
වර්ෂ 1859 දී චාල්ස් ඩාවින් ඔහුගේ පරිනාම වාදය ඉදිරිපත් කරන ලදී. එහෙත් එම යුගයේදී තිබුණු විද්‍යාත්මක පහසුකම් අනුව ඔහුගේ වාදය බොහෝ සෙයින්ම පදනම් වී තිබුනේ ඔහු විසින් සිදු කරනු ලැබූ නිරීක්ෂණ මතය. කෙසේ වෙතත් ඔහුගේ වාදයේ බොහෝ අඩුපාඩු දැකිය හැකිය. එය ඔහු විසින් පිළිගෙන ඇති අතර පහත දැක්වෙන අන්දමින් එය ඉදිරිපත් කොට තිබේ.
Read more