පිරිසිදුකම පිලිබඳ ඉස්ලාමිය ඉගැන්වීම් (Islamic teachings about cleanliness)

ශාරීරික මෙන්ම අධ්‍යාත්මික පිරිසිදුකම්ට ඉස්ලාම් දහම තුල ඉතා වැදගත් තැනක් හිමිවන්නේය. මෙය මුස්ලිම්වරයෙකුගේ විශ්වාසයෙන් හරි අඩක් බව සඳහන් වේ. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ ජීවිතය පුරා එය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රායෝගික ක්‍රියා මාර්ගයන් ද පෙන්වා දී ඇත. මෙම ආරක්‍ෂිත ක්‍රම සියලුදෙනාම අනුගමනය කර තිබුනේ නම් කොරෝනා වෛරසය පැතිරීයාම අවම කර ගැනීමට හැකිව තිබුනේය.

Read more

ඉස්ලාමයේ පිරිසිදුකම (Cleanliness in Islam)

අබු මලික් අල්-අශාරී තුමා නබිතුමාගේ හදිසයක් ගෙන හැර දක්වමින් කියා සිටින්නේ පිරිසිදුකම ඉස්ලාමිය විශ්වාසයෙන් හරි අඩක් බවයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ ඉස්ලාම් දහම තුල ආත්මීය පිරිසිදුකමට මෙන්ම ශාරීරික පිරිසිදුකමට විශාල වටිනාකමක් ලබා දී ඇති බවයි.

Read more

ෆික්හ් – ඉස්ලාමීය නීති රීතීන් -2 (AV)

දෝවනය හා බැඳුනු නීති රීතින් පිළිබඳ මෙම මාතෘකාව යටතේ කරුණු විස්තර කෙරේ. දිනය: 26-02-2009 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 17.45 MB} [audio:http://www.yayuthumaga.media4us.com/Audio1/fiqh-2.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 90.773 MB}

Read more