පවුල් ජීවිතයේ සාර්ථකත්වය!

සත්ව ලෝකයේ විවාහයෙන් ආරම්භවන පවුල් සංස්ථාවක් ඇත්තේ මිනිස් පරපුර අතරේ පමණි. විවාහය හා පවුල් ජීවිතය පිලිබඳ ව විමසීමක යෙදීමෙන් එහි සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.

Read more

ඉස්ලාමීය විවාහය (Islamic marriage)

අල්-කුරානය මිනිසාට නිවැරදි මග පෙන්වීම සඳහා දෙවියන්ගෙන් පහළ වූ මාර්ගෝපදේශකත්වයකි. එය පිළිපදින තැනැත්තා මෙලොව සහ පරලොව ජීවිතය ජය ගනු ඇත. කුරානයේ ඇති සෑම නියෝගයක්ම මිනිසාට ඉතා පහසුවෙන් ඉටු කළ හැකි ඒවාය. ලොව පහළ වූ අවසාන නබිවරයාගේ ජිවිතාදර්ශය තුලින් ඒවා සිදු කොට පෙන්වා ඇත. නබිතුමා පමණක් නොව ඔහුගේ අනුගාමිකයින් ද කුරානය අනුව ජිවත් වී තිබේ. එම හේතුවෙන් ඔවුන් දෙවියන්ගේ කරුණාවට පාත්‍ර […]

Read more

ඉස්ලාමිය පවුල් ජීවිතය (Islamic Family life)

පවුල් ජීවිතය පිළිබඳව වෙන කිසිම දහමකට වඩා වැඩියෙන් අල්-කුරානයෙන් සහ නබි වදන්වල සඳහන් කොට ඇත. නබිතුමාගේ ජිවිත ආදර්ශය තුලින්ද එය වඩාත් හොඳින් විදහා දැක්වෙන්නේය. 

Read more

පවුල් ජීවිතය අවුල් වීමට ප්‍රධාන හේතු (The reasons for a problamatic family life)

පවුල් ජීවිතය සාර්ථක වීම යනු ජිවිතයේ ලබන විශාල ජයග්‍රහණයකි. එහෙත් එය අත්කර ගත හැක්කේ නිවැරදි මග පෙන්වීමක් තුලිනි. නිවැරදි මගපෙන්වීමක් නොමැති වු විට සිදු වන්නේ ජීවිතය පුරාම ගැටුම් ඇතිවීම නැතහොත් දික්කසාද වීමය. ඇමරිකාව, යුරෝපය වැනි රටවල් කොතරම් දියුණුවට පත්වී තිබුනද එම රටවල් වල දික්කසාද වීමේ ප්‍රතිශතය ඉතා අධික වීමට හේතුව නිවැරදි ආගමික මගපෙන්වීමක් නොතිබීමය. පවුල් ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා […]

Read more
1 2