පාපොච්චාරණය 01 කොටස

By: සෙzයිනබ් අමානි පාපොච්චාරණය කිරීම පිළිබඳ  අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ පවසයි.. කවරෙක් අකුසලයක් කර හෝ තමාටම අපරාධයක් කරගත් පසුව අල්ලාහ්ගෙන් පව් සමාව අයැද සිටින්නේ ද, ඔහු අල්ලාහ්ව සමාවන්තයා සහ කරුණාවන්තයා ලෙස දකී..  (අල් කුර්ආනය 04:110)

Read more

පශ්චාත්තාපය පිළිගනු ලැබීමට පවතින කොන්දේසි මොනවාද?

1- ඔබ කළ පාපයෙන් ඉක්මනින් මිදී අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතුය. 2- ඔබ කළ පාපය වෙනුවෙන් පසුතැවිලි වී දුක්වී අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතුය. 3- කිසි විටක එම පාපය යළි නොකරමි යන ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුව අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතුය.

Read more

ඔබට නියම සැනසීම අවශ්‍යද? (AV)

සෑම මිනිසෙකුම සොයන නියම සැනසීම ලබාගත හැකි මාර්ගයන් මොනවාද? යන මාතෘකාව යටතේ කරුණු විස්තර කෙරේ. දිනය: 20-02-2010 ස්ථානය: දම්මාම් – සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 19.59 MB} [audio:http://www.yayuthumaga.media4us.com/Audio3/Sanseema.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 116.41 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV1/peace-2.flv” /]

Read more
1 2