මෙයයි මුස්ලිමෙකුගේ ප්‍රතිපත්තිය!
මුස්ලිමෙකු අනිවාර්්‍යයෙන් දැන සිටිය ඉස්ලාමීය ප්‍රතිපත්තිය පිළිබඳව ඉතා සරලව ප්‍රශ්නෝත්තර ආකාරයට විස්තර කෙරේ. ප්‍රශ්න 54 ක් හා එයට පිළිතුරු වශයෙන් මෙය සකසා ඇත.
Read moreමුස්ලිමෙකු අනිවාර්්‍යයෙන් දැන සිටිය ඉස්ලාමීය ප්‍රතිපත්තිය පිළිබඳව ඉතා සරලව ප්‍රශ්නෝත්තර ආකාරයට විස්තර කෙරේ. ප්‍රශ්න 54 ක් හා එයට පිළිතුරු වශයෙන් මෙය සකසා ඇත.
Read moreඉස්ලාමයේ මුලික කරුණු විශ්වාසය මත ගොඩනැගී ඇත. එම කරුණු පිලිබඳව ලබාගන්නාවූ සාක්ෂිවල තරම අනුව කෙනෙකුගේ විශ්වාසයේ තරමද වැඩිකර ගත හැකිය.
Read moreඇත්තටම දෙවිකෙනෙක් සිටිනවාද? නැතිනම් එය මිත්‍යා විශ්වාසයක්ද? දෙවියන්ව විශ්වාස කිරීමට නම් ඔහුව දැකිය යුතුමද?
Read moreඅන්තවාදය පිලිබඳ සංකල්පයක් අල්-කුරානයේ හෝ එහි විවරණය ලෙස සලකන නබිවදන්වල හෝ දැකිය නොහැකිය. අල්-කුරානයේ මුලික අරමුණ වන්නේ මිනිසාට නිවැරදි දහම් මාර්ගය පෙන්වා දීමය. ඒ අනුව මෙලොව ජීවිතය සහ මරණයෙන් පසු ජීවිතය සාර්ථක කරගැනීමට ඇති මග ඉස්ලාම් දහමින් පෙන්වා දෙන්නේය.
Read more