මිනිස් ජීවිතය තුළ මං මුළාවීමෙහි ආරම්භය -02
කවුද මේ අම්ර් ඉබ්නු ආමිර්, ලූහෙයි අල්කුසායි? අම්ර් ඉබ්නු ආමිර් —ලූහෙයි˜ අල්කුසායිගේ පැමිණීමට පෙර අරාබි සමාජය නබි ඉබ්රාහීම් (අෙලෙ) තුමන්ගේ මාර්ගයෙහි සිටියෝය. ෂාම්- (සිරියා) දේශයෙන් ප්රතිමාවන් පිළිමයන් අරාබි අර්ධද්වීපයට රැගෙනාවේ මෙම පාපතරයාය. විශේෂයෙන් හිජාස් යනුවෙන් හඳුන්වනු ලැබූ මක්කාව, මදීනාව ඒ අවට ඇති ප්රදේශයන්හි වෙසු ජනතාව ප්රතිමා වන්දනාව කෙරෙහි යොමු කළේ ද මොහුය.
Read more