ඉස්ලාම් හි ඇති වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න හා පිළිතුරු

කතෘ: අෂ්ෂෙයික් අබ්දුර් රහ්මාන් අස්සඅදි සිංහල: අනුවාදය මාහිර් රම්ඩීන් සෝදුපත් කියවීම: මුහම්මද් ආසාද් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න ඉස්ලාම් හි ඇති වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න හා පිළිතුරු

Read more

මළවුන්ගෙන් නැගිටවීම සහ විනිශ්චය දිනය (The Day of Judgment and the Resurrection)

විනිශ්චය දිනය යනු ලෝකය අවසාන වීමෙන් පසු සෑම ජිවියෙකුටම නැවතත් පන දී නැගිටුවා ප්‍රශ්න කරනු ලබන දිනය වේ.  එම දිනය ගැන දෙවියන් පහළ කල සෑම දහම් පුස්තකයකම සඳහන් කොට ඇත. එම දිනයේදී සෑම ජීවියෙකුම මළවුන්ගෙන් නැගිටුවා දෙවියන් නියම කරන ලද ස්ථානයකට එක් රැස් කරනු ලබන්නේය. අනතුරුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමට නියමිතය.

Read more

රමළාන් දැනුම මිනුම තරඟය!

1- රමළාන් උපවාසය අනිවාර්්‍යයවූයේ හිජ්රි කී වැනි වසරේද? 2- රමළාන් උපවාසය අනිවාර්්‍යය වීමට පෙර අනිවාර්්‍යයව පැවතූනු උපවාසය කුමක්ද? 3- නබි  (ﷺ)  තුමන් රමළාන් උපවාස වසර කීයක් ඉටු කළාද?

Read more