පශ්චාත්තාපය පිළිගනු ලැබීමට පවතින කොන්දේසි මොනවාද?

1- ඔබ කළ පාපයෙන් ඉක්මනින් මිදී අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතුය. 2- ඔබ කළ පාපය වෙනුවෙන් පසුතැවිලි වී දුක්වී අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතුය. 3- කිසි විටක එම පාපය යළි නොකරමි යන ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුව අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතුය.

Read more

ඉස්ලාම් පනවන දඬුවම් නිසා වැරදි අඩුවෙයිද? වැඩිවෙයිද?-05

මිනිසාගේ ආශාවන් ඉස්ලාම් ප්‍රතික්ෂේප කළේද? මිනිසා මෙම ජීවිතය ලෝකය තුල කරන හැම දෙයක්ම පාපයක් ඒ නිසා සියලූ සැප සම්පත්වලින් ඈත්වී දුෂ්කර ජීවිතයක් ගත කිරීමෙන් පමණක් විමුක්තිය ලබාගත හැකි බවට සමහර ආගම් මගින් ඉගැන්වෙයි. මිනිසා මේ ලෝකයේ ජීවත්වෙන කාලය තුල දුෂ්කරව තමන්ගේ කායික හා මානසික සියලූ අවශ්‍යතා හා අයිතිවාසිකම් භුක්ති විඳීමට නොදී ඔහු බැද තැබීමක් ඒ ආගම්වලින් සිදුකර ඇත.

Read more