කිතුනු දහමේ සංකල්ප පිළිබඳ විමසුමක්!  

හැඳින්වීම වත්මන් ලොව බිලියන 1.8 කට ආසන්න අනුගාමිකයින් ප්‍රමාණයක් ඇති කිතුනු දහම හා ඉස්ලාමය අතර බොහෝ සමානකම් හා සම්බන්ධතාවන් ඇති බව මෙම දහම් පිළිබඳ විමසුමක යෙදෙන ඕනෑම අයෙකුට පැහැදිලි ව පෙනෙන්නට ඇති සත්‍යයකි. ජේසු තුමාණන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ සත්‍යය ධර්ම දුතයෙකු බවත් එම යුගයේ යුදෙව් ජනයා වෙත වූ දිව්‍යමය මාර්ගෝපදේශය ලෙස එතුමාණන් හට පහළ කරන ලද ‘ඉන්ජීල්’ නම් වූ දහම […]

Read more

කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්- 04

ත‍්‍රිත්වය කාගේ නිපැයුමක් ද? මුස්: ඔබ ත‍්‍රිත්වය අදහන්නේ ද? කි.බැ: නිසැකයෙන් ම! මේ පිළිබඳව යොහන්ගේ පළමුවෙනි සාමාන්‍ය පත‍්‍රයෙ හි සඳහන් වී ඇත. ”ස්වර්ගයේ සාක්ෂි දරණ තුන්දෙනෙක් වෙති. එනම් පියාණන් වහන්සේ, වචනය, ශුද්ධ වූ ආත්මය යන්නෝ වෙති. මේ තුන්දෙනා ම එක්ව සිටිති. ලෝකයේ සාක්ෂි දරණ තුනක් වෙයි. එනම් – ආත්මය, වතුර, ලේ යනාදිය වෙයි. මේ තුනම එක්වී ඇත.” (බයිබලයේ, 1- යොහන් […]

Read more