ආගමික අධ්‍යාපනයේ වැදගත්කම (The Importance of Religious Education)

ලෞකික අධ්‍යාපනය සඳහා දරුවන් අතර පමණක් නොව දෙමව්පියන් අතර ද විශාල වටිනාකමක් ලැබී ඇත. ඊට ප්‍රධාන හේතුව එහි ආනිසංස ඇස්පනා පිට දැකීමට හැකි වීමයි. එහෙත් ආගමික අධ්‍යාපනයෙන් මෙලොව ජීවිතය පමණක් නොව මතු ජීවිතය ද ජය ගැනීමට හැකි වන්නේය. කෙසේ වෙතත් ආගමික අධ්‍යාපනය තුලින් සිසුන්ගේ අධ්‍යාත්මික, සදාචාරාත්මක, සමාජයීය හා සංස්කෘතික සංවර්ධනය ප්‍රවර්ධනය කළ හැකිය. එබැවින් සෑම ශිෂ්‍යයෙකුටම තම තමන් අදහන දහම […]

Read more