ඉස්ලාම් දහම තුල දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගේ වගකීම් (Parents’ responsibilities for children in Islam)

අල් කුරානයේ දරුවන් විසින් දෙමව්පියන්ට කළ යුතු යුතුකම් මෙන්ම දෙමව්පියන් විසින් දරුවන්ට කළ යුතු දේවල් මොනවාදැයි ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. එහෙත් නවීන සමාජය තුල මේවා කොතරම් දුරට සිදුවනවා දැයි සොයා බැලිය යුතුව තිබේ. කෙසේ වෙතත් දෙමව්පියන්ගෙන් ළමුන්ට නිසි මග පෙන්වීම නොලැබුණේ නම් එහි ආනිසංස දරුවන් වැඩිහිටියන් බවට පත්වු පසු දෙමව්පියන්ට අත්විඳීමට සිදුවීම අප දැක ඇත. එවිට දුක්විම අශ්වයා ගිය […]

Read more

දෙමාපියන්ට අපෙන් විය යුතු යුතුකම්!

අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්. දස මසක් කුස දරාගෙන ලේ කිරි කර පොවා අපිව ලොකු මහත් කිරීමට අපමණ වෙහෙසක් දැරූ අපගේ මෑණියන් දිවා රෑ නොබලා මහන්සි වී අපට අවශ්‍ය සියල්ලම ඇගේ අතින්ම නොපිරිහෙලා ඉටු කරේ ඇය ගැනවත් නොසිතාය. ඒ වගේම අපේ ආදරණිය පියාණන් අපි මෙලොවට පැමිණීමටම පෙර සිටම අපෙගේ අනාගතය වෙනුවෙන් අපට හොද අධ්‍යපනයක් ලබා දී හොද පුද්ගලයෙක් කිරීමේ අදහසින් […]

Read more

දෙමාපියන් හට කළයුතු යුතුකම්

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් අල්ලාහ් විසින් මිනිසාව නිර්මාණය කරනු ලැබුවේ ඔහුට පමණක් වන්දනාමානය කිරීම සඳහාය. අල්ලාහ් විසින් පහළ කළාවූ අවසාන දේව ග්‍රන්ථය වන අල් කුර්ආන් හා අවසාන දේවදූත මුහම්මද් (සල්) තුමා මඟින් මිනිසාට අවශ්‍ය සියළු යහපත් හා අයහපත් ක්‍රියා මනාව පැහැදිළිව පෙන්වා දී ඇත. ඉන් ඉතා අවශ්‍ය දේවල් අතරින් දෙමාපියන් හට කළයුතු යුතුකම් ප්‍රධාන තැනක් ගනී. මේ පිළිබඳ […]

Read more