‘අල් ට(ත)ක්යා සංකල්පය ෂියා දහමේ පිළිවෙතකි’

‘අල් ට(ත)ක්යා’ යන අරාබි පදයේ ශබ්ද කෝෂ අර්ථය පළමු ව විමසා බලමු. “Lane’s Lexicon” නමැති අරාබි – ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අනුව ‘ටක්යා’ යන අරාබි පදයේ මුලය වන්නේ ‘වකා’යන පදයයි. ‘ආත්මාරක්ෂාව’ හා  ‘ආරාක්ෂා කර ගැනීම’ වැනි අර්ථ එහි අන්තර්ගතය. සත්‍යය සැඟවීමෙන් ‘ආත්මාරක්ෂාව’ ඇති කර ගැනීම මෙහි ප්‍රායෝගික අර්ථයයි. ‘අල් ටක්යා’ යන පදය සෘජු ව අල් කුර්ආනයේ හෝ ඉස්ලාමීය නීති පද්ධතියේ සඳහන් […]

Read more

 ‘ෂියා’ දහම පිළිබඳ විමසුමක් – 2

ෂියා දහමේ ආරම්භක කර්තෘවරුන් කවුරුන්ද? සෑම දහමක් සම්බන්ධයෙන්ම මිහිතලය මත යම් ආරම්භක ශාස්තෘවරයෙකු හෝ එයට මුල් වූ ධර්ම දුතයෙකු හෝ පිරිසක් හෝ පිළිබඳ සඳහනක් ඇත. මෙම ආරම්භක කර්තෘවරුන් පදනම් කර ගෙන එම දහමේ ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම පහසු කරුණකි. මෙම මතය මුල් කර ගෙන ෂියා දහමේ ආරම්භක කර්තෘවරුන් කවුරුන් දැ’යි විමසුමක යෙදීමෙන් එම දහමේ අරමුණු, ස්වභාවය මෙන්ම අපේක්ෂාවන් කුමක් […]

Read more

“ෂියා” දහම දැනගනිමු – 1

මෑතක සිට ලංකාව තුළත් කලක පටන්  අනෙකුත් රටවල්වලත් ‘ෂියා’ දහම පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොර වූ ව්‍යාකුලත්වයක් දක්නට ඇත. එහෙයින් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම කාලෝචිත හා වැදගත් කටයුත්තක් ලෙස අපි දකින්නෙමු. ‘ෂියා’ යන පදයෙන් අර්ථවත් වන්නේ කුමක් ද?

Read more