කාන්තා පිරිසිදුකම!

කතෘ: අෂ්ෂෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසෙයිමීන් (රහ්) පරිවර්තනය: නලීම් ඉස්සද්දීන් නිරීක්ෂණය: අහ්මද් මුබාරක් මුහම්මද් මහ්දූම් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න කාන්තා පිරිසිදුකම

Read more

පිරිසිදුකම පිලිබඳ ඉස්ලාමිය ඉගැන්වීම් (Islamic teachings about cleanliness)

ශාරීරික මෙන්ම අධ්‍යාත්මික පිරිසිදුකම්ට ඉස්ලාම් දහම තුල ඉතා වැදගත් තැනක් හිමිවන්නේය. මෙය මුස්ලිම්වරයෙකුගේ විශ්වාසයෙන් හරි අඩක් බව සඳහන් වේ. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ ජීවිතය පුරා එය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රායෝගික ක්‍රියා මාර්ගයන් ද පෙන්වා දී ඇත. මෙම ආරක්‍ෂිත ක්‍රම සියලුදෙනාම අනුගමනය කර තිබුනේ නම් කොරෝනා වෛරසය පැතිරීයාම අවම කර ගැනීමට හැකිව තිබුනේය.

Read more

ඉස්ලාමයේ පිරිසිදුකම (Cleanliness in Islam)

අබු මලික් අල්-අශාරී තුමා නබිතුමාගේ හදිසයක් ගෙන හැර දක්වමින් කියා සිටින්නේ පිරිසිදුකම ඉස්ලාමිය විශ්වාසයෙන් හරි අඩක් බවයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ ඉස්ලාම් දහම තුල ආත්මීය පිරිසිදුකමට මෙන්ම ශාරීරික පිරිසිදුකමට විශාල වටිනාකමක් ලබා දී ඇති බවයි.

Read more

චර්ම ජේදනය (Circumcision)

පුරුෂයින්ගේ චර්ම ජේදනය කරනු ලබන්නේ ශිෂ්නයේ පෙර සම ඉවත් කිරීමෙනි. එම අවස්ථවේදී වේදනාව සහ මානසික ආතතිය අවම කිරීම සඳහා ස්ථානීය නිර්වින්දනයක් ලබා දෙන්නේය. චර්ම ජේදනය සංස්කෘතික හේතුන් නිසාද ලෙඩ රෝග වැළැක්වීමේ ක්‍රමයක් ලෙස ද සිදු කරනු ලබේ. එහෙත් ඉස්ලාම් දහම අනුව එය පිරිසිදු කම උදෙසා කරනු ලැබුවත් එය නබිතුමාගේ සුන්නාවකි. එනම් නබිතුමාගේ නියෝගයකි. ඉස්ලාමීය සමාජයේ පිරිමි දරුවෙක් ඉපදී හත්වන දිනයේදී චර්ම […]

Read more
1 2 3