මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්විය හැක්කේ කෙසේද? (How to Avoid Drugs?)

මත් ද්‍රව්‍යවලින් මිනිසාට අයහපතක් මිස හොඳක් නැත. එබැවින් ආගම් වලින් මෙන්ම රජයන්ද මත්ද්‍රව්‍ය තහනම් කොට ඇත. මත්ද්‍රව්‍ය නිසා දිනපතා විශාල සංඛ්‍යාවක් මරණයට පත් වන බව කව්රුත් දන්නා කරුණකි. ඊට අමතරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන්ගේ ජිවිත කාලය වසර දහයකින් හෝ පහළොවකින් අඩු වන බව සංඛ්‍යාලේකන වලනි පෙන්නුම් කරන්නේය. එපමණක් නොව මතට ඇබ්බැහි වුවන්ට වයසට ගිය පෙනුමක් ලැබෙන්නේය. එසේ තිබියදීත් මත්ද්‍රව්‍ය උවදුර දිනෙන් […]

Read more

දුම්පානය කිරීමේ අනිසි විපාක (Effects of smoking)

දුම් වැටි නිසා මිනිසාගේ ශරීර සෞඛ්‍යයට විශාල ලෙස හානි සිදු වන්නේය. එහෙත් එහි නරක ප්‍රතිපල දැකිය හැක්කේ කල් ගත වීමෙන් පසුය. මෙම ප්‍රමාදය හේතුවෙන් බොහෝ උගතුන් පවා දුම්වැටි පානයට පුරුදු ව සිටිති. උගතුන් එය පානය කිරීමේ ප්‍රතිපලයක් ලෙස නුගතුන් ද එය අනුකරණය කරනු දැකිය හැකිය.

Read more