ඉස්ලාම් දහම සහ පිළිම වන්දනය (Islam and Idle worship)

ලොව පවතින ආගම් අතරින් පිළිම වන්දනයක් නොමැතී එකම දහම ඉස්ලාම් ය. මින් අදහස්කරන්නේ පිළිම පමණක් නොව අල්ලාහ් හැර අන් සෑම දෙයක්මය. ඒ අනුව අල්ලාහ්ට හැර වෙනත් කිසිම දෙයකට දේවත්වය ආරුඪ කිසිම ඉස්ලාම් දහමින් සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. මේ නිසා මළවුන්ගෙන් උදව් පැතීමද විශාල වරදක් වේ. එහෙත් මුස්ලිම්වරුන් කිහිප දෙනෙකුගේ ක්‍රියාව දැක ඉස්ලාම් දහම ගැන තීරණයකට පැමිණිය නොහැකිය. ඉස්ලාම් දහම නිවැරදිව […]

Read more

පිළිම වන්දනාව ඉස්ලාමයේ නොමැති වූවත් මක්කාවේ ඇති දේවස්ථානයට හා එහි ඇති ගලකට නැමදුම් කරන්නේ අැයි?

ලෝ වැසි මුස්ලිම් ජනයා තමන්ගේ නැමදුම් (සලාතය) සඳහා යොමු වන දිශාව වූ මක්කා නගරයේ පිහිටි ‘කාබා’ නමින් හැඳින්වෙන කළු රෙද්දකින් ආවරණය කොට ඇති චතුරශ්‍රාකාර ඉපැරණි මස්ජිදය පිළිබඳ ව ඇතැම් ඉස්ලාම් නොවන්නන් සිතන්නේ මුස්ලිම් ජනයා ඒ වෙත නැමදුම් කරන බවයි. මෙම වැරදි මතය පදනම් කරගනිමින් එය පිළිම වන්දනයට සමාන ක්‍රියාවක් ලෙස ඔවුන් සලකති. සත්‍යය වශයෙන් ම මුස්ලිම්වරුන් කරනුයේ ඒ දෙසට යොමු […]

Read more

ආගම යල්පැන ගිය දෙයක්ද?

18 වැනි සහ 19 වැනි සියවස්වල දී සිදු වූ විද්‍යාත්මක සොයා ගැනීම්වලින් අන්ධ වූ බොහෝ අපරදිග වැසියෝ, ආගම එහි ප්‍රයෝජනවත් භාවයෙන් හිස් වූයේ යයි ද සදාකාලිකව ම විද්‍යාවට යටපත් වූයේ යයි ද, සිතුහ.

Read more