අල්-කුරානය දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් වීමට හේතු ( Why the Qur’an is a message from God)

මිනිසා විසින් වෙනස් නොකරන ලද, දෙවියන්ගෙන් පහළ වූ අකාරයටම සංරක්ෂණය කරන ලද ලොව ඇති එකම ආගමික ග්‍රන්ථය අල් කුරානයයි. අනෙක් සෑම ආගම් පුස්තකයක්ම මිනිසා විසින් වෙනස් කොට තිබේ.

Read more

අල්-කුරානය පිළිබඳව මුස්ලිම් නොවන විද්වතුන්ගේ ප්‍රකාශනයන් (Statements of Non-Muslims regarding the Quran)

අල් කුරානය අල්ලාහ් දෙවිඳුන්ගෙන් පහළ වූ අද්විතීය ග්‍රන්ථයකි. හත්වන සියවසේදී පහළ වූ එම ග්‍රන්ථයේ ව්‍යාකරණ වැරැද්දක් හෝ විෂය කරුණු වල වැරැද්දක් හෝ මේ දක්වා සොයාගෙන නොමැත. එහි වාඛ්‍යයන් හයදහසකට වඩා ඇති අතර ඉන් දහසක් පමණ විද්‍යාත්මක කරුණු වන්නේය. එසේ තිබියදීත් එහි ඇති කිසිම කරුණක් නවීන විද්‍යාව හමුවේ අභියෝගයට ලක් නොවීම සුවිශේෂී කරුණකි. ඉන් පෙනී යන්නේ එය මිනිස් නිර්මාණයක් නොවන බවයි.

Read more

අල්-කුරානය මිනිස් නිර්මාණයක් නොවන්නේ ඇයි? (Why the Qur’an is not a human creation?)

අල්-කුරානය මිනිස් නිර්මාණයක් නොවීමට බලපාන හේතු රාශියක් කුරානය තුලින්ම සොයා ගත හැකිය. එම කරුණුවලට අමතරව තිබෙන කදිම සාක්ෂියක් වන්නේ කියවීමට හෝ ලිවීමට නොදත් මුහම්මද් නබිතුමා මගින් කුරානය ලොවට එළිදැක්වීමයි. අධ්‍යාපනයක් නොලද එතුමා කිසිම ව්‍යාකරණ වැරැද්දක් හෝ විෂය වැරැද්දක් නොමැතිව කුරානය වැනි සුවිශේෂී ග්‍රන්ථයක් නිර්මාණය කරන්නේ කෙසේද? තවද හත්වන සියවසේදී දැන නොසිටි බොහෝ දේවල් ඊට ඇතුලත් කරන්නේ කාගෙන් ලැබුණු දැනුමක් උපයෝගී […]

Read more
1 2 3