අල්-කුර්ආනය සහ එහි මාර්ගෝපදේශකත්වය (The Qur’an and its guidance)
අල්-කුරානය මිනිස් නිර්මාණයක් නොවේ. එය දෙවියන් පහළ කල පාරිශුද්ධ වූ දේව පණිවිඩයක් වේ. එහි විසිවන සියවේදී සොයාගනු ලැබූ බොහෝ විද්‍යාත්මක කරුණු මෙන්ම ප්රාග් ඓතිහාසික යුගයට අයත් කරුණු ඇතුලත් වේ. එසේ තිබියදීත් එහි සැකයට තුඩු දෙන කිසිම කරුණක් නොමැති බව අවධාරණය කොට ඇත.
Read more