පොලිය පිලිබඳ ඉස්ලාමිය ආකල්පය (Islamic attitude of interest)

ඉස්ලාම් දහම මිනිසාගේ යහපත උදෙසා ජීවිතයේ සියලු අංගයන් ආවරණය කරමින් මග පෙන්වීමක් සිදු කොට ඇත. මෙම මාර්ගෝපදේශය දේවස්ථානයකට පමණක් සිමා නොකොට ආර්ථික මෙන්ම ව්‍යාපාරික ආචාරධර්මවලින්ද, විවාහ සබඳතා, ජාත්යන්තර සබඳතා, යුද්ධයේ ආචාර ධර්ම හා වෙනත් දේවල් ආවරණය කරන්නේය. ඒ අනුව මුස්ලිම්වරුන්ගේ කැපීපෙනෙන ගති ලක්ෂණයන් වන්නේ ඔවුන් දෙවියන්ගේ අණ හැකි පමණින් පිළිපැදීමට උත්සාහ කිරීමයි. 

Read more

ඉස්ලාම් දහම සහ පොලිය (Islam and Interest)

ඉස්ලාම් නොවන ආර්ථික ක්‍රම පොලිය මත රැඳී ඇතත් ඉස්ලාම් දහම පොලිය සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. ඒ අනුව පොලියට දීම හෝ පොලියට ගැනීම හෝ ඊට සාක්ෂිකරුවෙන් ලෙස පෙනී සිටීම හෝ පොලිය සම්බන්ද ගනු දෙනු සටහන් කිරීම තහනම් වේ.

Read more