දරුවාට නමක් තබන විට ඔබ සැළකිය යුතු කරුණු
මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි! දරුවන්ට නමක් තබන විට ඉස්ලාමීය උසස් මඟ පෙන්වීම් කුමක්ද? යනු සාකච්ඡුා කිරීමයි මෙම ලිපියේ අරමුණ: ”අල්ලාහ් ප්රිය කරන නාමයන් අබ්දුල්ලාහ්, අබ්දුර් රහ්මාන්” යනුවෙන් නබි (සල්* තුමන් ප්රකාශ කළහ. (මූලාශ්රය: මුස්ලිම්*.
Read more