පොලිය පිලිබඳ ඉස්ලාමිය ආකල්පය (Islamic attitude of interest)
අල් කුරානයේ පොලියට ‘රිබා’ යනුවෙන් නම් කොට ඇත. එමගින් අර්ථවත් වන්නේ ණය දෙන තැනැත්තා විසින් හෝ ස්වේච්ඡාවෙන් ණය ගැණුම්කරු විසින් පනවනු ලබන කොන්දේසියකට යටත්ව ණය ප්රමාණයට වඩා වැඩි මුදලක් ලබා ගැනීමයි.
Read more